කොරෝනා ව්‍යවසනයත් සමග කලා කරුවන් සදහා සහය වීමේ වැඩසටහනක් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය ආරම්භ කළා.
ස්වාධීන රූපාවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ මූලිකත්වයෙන් අයිටීඑන් මනුෂ්‍යත්වයේ සත්කාරයේ සහයෝගය ඇතිව කලාකරුවන් සදහා සහාය දැක්වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව කෝපි කඩේ ශිල්පීන් සදහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ස්වාධීන රූපවාහිනි වික්‍රමසිංහපුර පරිශ්‍ර යේ දී සිදු කෙරුණා.
මේ සදහා දායකත්වය දක්වා ඇත්තේ ඉතාලියේ මොන්දො මිග්‍රාන්ති සේවා ජාලයේ සභාපති මිහිරි ප්‍රනාන්දු මහත්මියයි. මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂ අජිත් කුමාරතන්ත්‍රී යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.
The post කොරෝනා ව්‍යසනයත් සමඟ කලා කරුවන් සඳහා සහය වීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment