Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ කරයි  

Add comments

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව සංචරණ සීමා පනවා ඇති කාලය තුළදී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු නොවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ අය නොකෙරෙන බව රජය දැනුම් දෙනවා.

The post බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG