පසුගිය දින 14 තුළ දකුණු අමෙරිකාවේ හෝ දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති කිසිවෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුලුවීම තහනම් කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කැප්ටන් තේමිය අබේවික්‍රම මහතා පැවසුවේ ඒ බව සියලු ගුවන් සමාගම්වලට දන්වා ඇති බවයි.
පසුගිය දා ඉන්දියාව සහ වියට්නාමය යන රටවල සංචාරය කළ ගුවන් මගීන්ට පැනවූ තාවකාලික තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.
The post තවත් රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට තාවකාලික තහනමක් appeared first on ITN News.
Post a Comment