ඊයේ දිනයේදීත් වාර්තා වු කොරෝනා ආසාදිතයින් 3297 දෙනා අතරින් වැඩිම පිරිසක් සටහන් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 648ක් .


The post කොරෝනා වැඩිම අවදානම ගම්පහට appeared first on ITN News.
Post a Comment