කොරෝනා ව්‍යසනය පැවතියද මෙම වසරේ මුල් මාස 4 තුළදී අපනයන භෝග වලින් ලැබෙන ආදායම ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
දෙදහස වසරේ භෝග අපනයනයෙන් රුපියල් මිලියන 15,920 ක ආදායමක් උපයා තිබෙනවා. මෙම වසරේ මුල් මාස 4 තුළ පමණක් එම ආදායම රුපියල් මිලියන 29,600 ක් පමණ වන බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීංකෙන්ද මහතා පවසන්නේ. ඒ අනුව මෙම වසර අවසන් වනවිට භෝග අපනයන ආදායම රුපියල් බිලියන 90 ක් පමණ වියහැකි බවයි ඒ මහතා කියාසිටින්නේ.
The post කොරෝනා ව්‍යසනය මැද අපනයන භෝග වලින් ලැබෙන ආදායම ඉහළ යයි appeared first on ITN News.
Post a Comment