Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්නපුර ඇල්ල දේවාලය අසල නායයාමකින් තිදෙනෙක් අතුරුදන්  

Add comments

අධික වර්ෂාව හේතුවෙන් නාය යාම් සහ පස්කදු කඩා වැටීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තුන්දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

අද (04) අලුයම රත්නපුර ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් නායයෑමක් සිදුව අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

වර්ෂාව තවදුරටත් බලාපොරොත්තු විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි ආපදා කළමණාකරන මධස්ථානය සදහන් කරන්නේ.

 

The post රත්නපුර ඇල්ල දේවාලය අසල නායයාමකින් තිදෙනෙක් අතුරුදන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG