Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය තවදුරටත් අවදානමක  

Add comments

ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය තවදුරටත් අවදානමට ලක්ව ඇති බව වාර්තා වනවා.

සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට ප්‍රාන්ත බලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවද ඊයේ දිනයේදීත් 20 කට අධික නව කොරෝනා වෛරස් ආසාදිතයින් හදුනාගත් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මිලියන 25 ක ජනගහනයක් වෙසෙන නිව් සවුත්වේල්ස් හි පහෙන් එකක සංඛ්‍යාවක් ජීවත් වන සිඩ්නි නුවරට සීමාවන් පැනවීමට මීට සති කිහිපයකදී කටයුතු කරනු ලැබුවා.

තත්ත්වය වඩාත් අවදානම් මට්ටමකට ලගා වීම හේතුවෙන් අගුලු දැමීම් දීර්ඝ කිරීමට සිදුවන බවද ප්‍රාන්ත බලධාරීන් පවසනවා.

 

 

The post ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය තවදුරටත් අවදානමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG