Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව තුළ කලු දිලීරය හිස ඔසවයි  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍යයේ ඉන්දියාව තුළ කලු දිලීරය හිස එසවීම එරට සෞඛ්‍ය අංශ දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඇද දමා තිබෙනවා.

මේ වනවිට එරටින් හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ යම් පහල යාමක් දක්නට ලැබුණද කලු දිලීරය වැලදුනු රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. මේ වනවිට එරටින් කලු දිලීර ආසාදිතයින් නවදහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා.

මහාරාෂ්‍ට්‍ර හා ගුජරාට් යන ප්‍රාන්තවලිනුයි වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ. කොරෝනා වයිරසය වැලදුනු දියවැඩියා රෝගීන්ට කලු දිලීරය වැලදීමේ වැඩි අවදානමක් පවතින බව ඉන්දියාවේ සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. එයට අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් තරම් නොමැති වීම හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post ඉන්දියාව තුළ කලු දිලීරය හිස ඔසවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG