Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වයිරසයට ලෝකය ප්‍රතිචාර දැක්වීම මන්දගාමී මට්ටමක  

Add comments

කොරෝනා වයිරසයට ලෝකයම ප්‍රතිචාර දැක්වීම ඉතා මන්දගාමී මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලොව බොහෝ රටවල් වර්ථමානයේ මෙවැනි පිලිවෙතක් අනුගමන කිරීම හේතුවෙන්  ඉදිරියේදී මෙයටත් වඩා ව්‍යසනයක් ඇති වුවහොත් ඊට මුහුණදීම අභියෝගයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් වර්ථමාන අභියෝගයට සාර්ථකව මුහුණදීය හැකි නිර්දේශ රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කිරීමට විද්වත් සංවිධාන ක්‍රියාකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය දැනටමත් සම්මත වී අවසන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක සහභාගීත්වයෙන් නොවැම්බර් මස 29 වනදා විශේෂ ගිවිසුමකට ද  එළඹීමට නියමිතයි.

 

 

The post කොරෝනා වයිරසයට ලෝකය ප්‍රතිචාර දැක්වීම මන්දගාමී මට්ටමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG