සංචරණ කාල සීමාව තුළ සිංහල බෙහෙත් ශාලා විවෘත කිරීමට අවසර ලබා දෙන්නැයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මෙම ඉල්ලීම කළේ. මේ අතර නාවින්න ආයුර්වේද සංස්ථාවට අයත් භූමියෙහි නොනිදන ආයුර්වේද ඖෂධ අලෙවි කරන ගම්මානයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසුවා.
The post සංචරණ සීමා කාලයේ සිංහල බෙහෙත් ශාලා අරින්න – ඇමති සිසිර ආණ්ඩුවෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment