Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමති නාමල්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක්  

Add comments

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයක ද අද දිවුරුම් දුන්නා.

තරුණ හා ක්‍රීඩා කැබිනට් ධුරයට අමතරව නාමල් රාජපක්ෂ මහතා අද දිවුරුම් දුන්නේ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා දිවුරුම් දීම සිදුකළා.

 

 

 

 

 

The post ඇමති නාමල්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG