අප ආරක්ෂා නොවුනහොත් රටේ ප්‍රධානතම වයිරස් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවන බව රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
The post ආරක්ෂා නොවුනොත් ‘ඩෙල්ටා’ රටේ ප්‍රධානතම වයිරස් ප්‍රභේදය වෙයි appeared first on ITN News.
Post a Comment