Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සූරියවැව මහගල්වැව ප්‍රදේශයේ නිදන් හැරූ 06 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

සූරියවැව මහගල්වැව ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැනීම් සඳහා භාවිත කළ උපකරණ මෙන්ම යතුරු පැදි පහක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් කැළණිය, හම්බන්තොට හා සූරියවැව යන ප්‍රදේශවල පදිංචි කරුවන් වන අතර  ඔවුන් හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

The post සූරියවැව මහගල්වැව ප්‍රදේශයේ නිදන් හැරූ 06 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG