Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත ආයතනයේ 07 දෙනෙකු CID අත්අඩංගුවට  

Add comments

ශ්‍රී ලංකාව ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ නිළධාරීන් 07 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

 

 

The post එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත ආයතනයේ 07 දෙනෙකු CID අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG