විශාල පස් කන්දක් නායයාම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය යටිබේරිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
එම පස් කන්ද ඉවත් කිරිමේදි කන්දට ඉහලින් වු තවත් පස් කඳු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවදානමක් පවතින නිසා හැටන් දක්වා යන මාර්ගය යටිබේරිය සහ කළුගල ප්‍රදේශවලින් වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.
මේ වන විට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන අතර මවිකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙනවා.
The post හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමේ appeared first on ITN News.
Post a Comment