Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස 10 කට පසු ඕස්ට්‍රේලියාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි  

Add comments

මාස 10 කට පසු ඕස්ට්‍රේලියාවේ සිදුවූ පළමු කොරෝනා මරණය අද වාර්තා වුණා.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේයි එම කොරෝනා මරණය සිදුව ඇත්තේ. මිය ගොස් ඇත්තේ සිඩ්නි නගරයේ වාසය කල වයස අවුරුදු 90 ක කාන්තාවක්. ඊයේ දිනයේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 77 දෙනෙකු හමුව තිබෙනවා. සති තුනක කාලයක් සදහා සිඩ්නි නගරය වසා දැමුණද වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ යන බවක් පෙන්නුම් කරන බවයි විශ්ලේෂකයින් පවසන්නේ. ඉදිරි දින කිහිපය තුළදී ද කොරෝනා මරණ වාර්තා විය හැකි බවට ප්‍රාන්ත බලධාරීන් අනතුරු අගවනවා.

 

 

The post මාස 10 කට පසු ඕස්ට්‍රේලියාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG