ජාතික ව්‍යවසනයකදී සියලු දෙනා එක්ව වගකීමෙන් කටයුතු කළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගමදී පැවති උත්සවයකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post ජාතික ව්‍යවසනයකදී සියලු දෙනා එක්ව වගකීමෙන් කටයුතු කළ යුතුයි appeared first on ITN News.
Post a Comment