Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක්  

Add comments

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීයවීමත් සමග ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

මදුරුවන් බෝවන ස්ථාන හදුනාගෙන ඒවා පවත්වාගෙන යන අයට එරෙහිව අවවාද කිරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සමග ශ්‍රී ලංකා පොලීසිය එක්ව තිබෙනවා. පෑලියගොඩ පොලිස් ස්ථානයේ පරිසර කොට්ඨාසයේ මෙහෙයවීම මත මදුරුවන් බෝවන ස්ථාන හදුනාගැනීම සහ ඒවා විනාශ කිරීම සදහා අද කටයුතු කෙරුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ සදහා එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

 

 

 

 

The post ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG