Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 112ක් ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 112 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සියයකට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව ද වාර්තා වනවා. අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මහාමාර්ග අවහිර වීමත් සමග ගමනාගමනයට මෙන්ම සහන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා. වගාබිම් රැසක් ද විනාශ වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජුනි මස සිට සැප්තැම්බර් දක්වා වූ කාල සීමාව තුළ ඇතිවන මෝසම් වර්ෂාව හේතුවෙන් සෑම වසරකදීම ඉන්දියාවෙන් ජීවිත හානි සහ දේපළ හානි රැසක් වාර්තා වනවා.

 

 

The post ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 112ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG