Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 187,600,000 ඉක්මවයි  

Add comments

ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 187,600,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

වයිරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 4,049,139ක්. ගතවූ පැය 24ට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දුනිසියාවෙන්. එරට කොරෝනා මරණ 1007 ක් ඊයේ දිනයේ දී සිදුව ඇති අතර ඒ සමඟම එරට කොරෝනා මරණ සංඛ්‍යාව 66,464 දක්වා ඉහළ ගියා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවූ රට වන්නේ ඉන්දියාවයි. ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් 37676ත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් කෝටි අට ලක්ෂ හැත්තැ පන් දහසකට ආසන්න වනවා.

 

The post ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 187,600,000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG