Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධි ලෙස ප්‍රවාහනය කළ බීඩි තොගයක් අත්අඩංගුවට  

Add comments

කුරුදු ප්‍රවාහනය කරන මුවාවෙන් නීති විරෝධි ලෙස ප්‍රවාහනය කළ බීඩි තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

කුරුදු ගෝනි තුළ සගවා දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ ලොරි රථයකින් මෙම බීඩි තොගය රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම බීඩි තොගය සමඟ සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. බලයලත් බීඩි නිෂ්පාදන ආයතනයක ලේබල වලට සමාන ව්‍යාජ ලේබල අලවා මෙම ජාවාරම සිදුකර ඇති බවයි  බණ්ඩාරගම පොලිසිය පැවසුවේ. පොලිස් භාරයට ගත් බීඩිවල වටිනාකම රුපියල් ලක්ෂ 4 කට ආසන්න වනවා.

 

 

The post නීති විරෝධි ලෙස ප්‍රවාහනය කළ බීඩි තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG