නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 224 දෙනෙකු ඊයේ දිනය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 49673 ක්. බස්නාහිර පළාත සදහා ඇතුලුවීමේ සහ පිටවීමේ ස්ථාන 13 කදී මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදු කෙරුණා. එහිදී අන්තර්පළාත් සංචරණ සීමා කඩ කළ පුද්ගලයන් 114 ක් සහ වාහන 45 ක් ආපසු හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.
The post නිරෝධායන නීති උල්ලංඝනය කළ 224 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment