Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 ට රටවල් රැසකින් කොරෝනා ආසාදිතයින් විශාල ප‍්‍රමානයක් හමු වෙයි  

Add comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් රැසකින් කොරෝනා වයිරස ආසාදිතයින් හාරලක්ෂ හතලිස් හතර දහස් එකසිය අනූතුන්දෙනෙකු හමුවී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හත්දහස් තුන්සිය අනූනවයක්.

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙන්. එම සංඛ්‍යාව 1,487 ක්. වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 35,816 දෙනෙකු ඇමෙරිකාවෙන් හමුවී තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව දහනව කෝටි පනස් තුන්ලක්ෂ හතලිස් හයදහස ඉක්මවා ගියා. වයිරසය හේතුවෙන් ජීවිත අහිමිවූ සංඛ්‍යාව හතලිස් එක්ලක්ෂ අසූදෙදහස් අටසිය හතලිහක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

 

 

The post ගතවූ පැය 24 ට රටවල් රැසකින් කොරෝනා ආසාදිතයින් විශාල ප‍්‍රමානයක් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG