එක් දිනක් තුළ මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ දී සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව ඊයේ (26) දිනයේ දී එන්නත් මාත්‍රා 437,878ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව හත්තැ අටලක්ෂ තිස්නව දහස් හයසිය තිස්අට දෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව දහඅට ලක්ෂ අසූ දෙදහස් හයසිය අනූතුනක්.

The post දිනක වැඩිම එන්නත්කරණය ඊයේ appeared first on ITN News.
Post a Comment