Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තය වැඩි අවදානමක් සහිත පුද්ගලයින්ට එන්නත් ලබාදීම අරඹයි  

Add comments

තායිලන්තය වැඩි අවදානමක් සහිත පුද්ගල කොට්ඨාසයන්ට එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙනවා.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, ගර්භනී මාතාවන් හා අධිබර සහිත පුද්ගලයින් වයිරසය වැළදීමේ වැඩි අවදානමක් සහිත කොට්ඨාස ලෙස සලකා එන්නත් ලබාදීමටයි තායිලන්තය පියවර ගෙන ඇත්තේ. රටේ පවත්නා එන්නත් හිගතාවය හේතුවෙන් වයිරස වැළදීමේ වැඩි අවදානමක් සහිත පුද්ගලයින්ට හැකි ඉක්මනින් එන්නත් ලබා දීම මෙහි අරමුණයි.

එරට ජනගහනයෙන් සියයට 5.6ක ප්‍රමාණයක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති අතර සියයට 18.9ක් එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන තිබෙනවා. වයිරස ව්‍යාප්තිය මැඩලීමට පසුගිය සතියේ සිට පවත්නා නීති ද දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

The post තායිලන්තය වැඩි අවදානමක් සහිත පුද්ගලයින්ට එන්නත් ලබාදීම අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG