Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර ජපානයට අධික වැසි හා තද සුළං  

Add comments

නැගෙනහිර ජපානයට බලපා ඇති කුණාටු තත්ත්වයක් හේතුවෙන් අධික වැසි හා තද සුළං පවතින බවයි වාර්තා වන්නේ.

කුණාටුව ටෝකියෝ නුවරට ද බලපා තිබෙනවා. ඒ හේතුවෙන් අද දිනයේ දී තරග ඉසව් රැසක් ප්‍රමාද වී ආරම්භ කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. පසුගිය පැය 24 තුළදී ටෝකියෝ අගනුවරට මිලිමීටර් 32 ක වර්තාපතනයක් ලැබී තිබෙනවා. පැයට කිලෝමීටර් 118  පමණ වේගයෙන් සුළං හමා යන බවයි ජපාන කාලගුණ ඒජන්සිය නිවේදනය කරන්නේ. ඔරු පැදීම, දුනු විදීම හා දියමත ලිස්සා යාමේ තරග කල් දැමීමට සංවිධායකයින් පියවර ගත්තා.

The post නැගෙනහිර ජපානයට අධික වැසි හා තද සුළං appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG