Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි මාස තුන ඇතුළත විදේශ සංචිත ඇ.ඩො. මිලියන 7 දක්වා ඉහළට  

Add comments

ඉදිරි මාස තුන ඇතුළත විදේශ සංචිත තවදුරටත් ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

මහනුවර දිසා ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

The post ඉදිරි මාස තුන ඇතුළත විදේශ සංචිත ඇ.ඩො. මිලියන 7 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG