Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාව 04 වන කොරෝනා රැල්ල අබියස  

Add comments

දකුණු කොරියාව තුළ හතරවන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තියක් ඇති විය හැකි බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

අද දිනයේ ද එරටින් වයිරස ආසාදිතයින් 1896 දෙනෙකු හමු වී ඇති බවයි වාර්තා වන්නේ. දෛනික ආසාදිතයන් හමුවීමේ වාර්තාගත ඉහළ යාමක්ද පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. සෝල් අගනුවර හා අසල්වැසි නගර කිහිපයක වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි පෙන්නුම් කරන්නේ. ඒ සමඟම සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති දැඩි කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා. නව නීති ඉදිරි සති දෙක සඳහා බලාත්මක කිරීමටද බලධාරීන් කටයුතු කළා.

 

 

The post දකුණු කොරියාව 04 වන කොරෝනා රැල්ල අබියස appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG