Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සජිත් පිළේ මන්ත්‍රී හරීන් CIDයට  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා. ඒ මහතාගෙන් මේ වන විටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කළ දැනුම් දීමකට අනුවයි හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට පැමිණියේ. පාස්කු ප්‍රහාරයෙන් පසු මාධ්‍ය හමුවකදී ඔහු කළ ප්‍රකාශයක‌ට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මේ වන විටත් එම ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා.

 

 

 

The post සජිත් පිළේ මන්ත්‍රී හරීන් CIDයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG