Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලියාපදිංචි නැති ඖෂධ අලෙවියෙන් ඉවත් කරයි  

Add comments

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම් කරමින් ඔසුසැල් වල ඇති විවිධ ඖෂධ වර්ග අලෙවියෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ඇති ඖෂධවල නාමයෙන් විටමින් ඩී සහ එන්නත් වර්ග 19 ක් පමණ ඖෂධ ශාලාවල අලෙවි කිරීමට මේ වනවිට පුද්ගලයින් කටයුතු කරමින් සිටින බව හෙළිවී තිබෙනවා. ඖෂධ ශාලා හිමිකරුවන් දැනුවත් කර එම ඖෂධ ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ. මෙම ඖෂධ වර්ග ලබාගැනීමෙන් ජනතාවට විවිධ සංකූලතා ඇතිවීමේ අවදානමක් ද පවතිනවා.

 

 

 

 

 

The post ලියාපදිංචි නැති ඖෂධ අලෙවියෙන් ඉවත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG