සංචාරක කර්මාන්තයේ නියැලී සිටින යාල සෆාරි රියදුරන් සදහා කොවිඩ් එන්නත් ලබාදීම සිදුකෙරුණා. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද එක්ව සිටියා.
කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම සදහා අවශ්‍ය වියදම සහන ණයක් ලෙස මෙරටට ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව එකගතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අනුරාධපුර ශාවස්ත්‍රි පුර ප්‍රදේශයේ පහේ ඇල හන්දියේ සිට ජර්මන් පාලම දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
The post සංචාරක කර්මාන්තයේ නියැලී සෆාරි රියදුරන්ට කොවිඩ් එන්නත appeared first on ITN News.
Post a Comment