Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට ලැව්ගිනි  

Add comments

ඇමරිකාවට බලපා ඇති උෂ්ණාධික කාලගුණය හේතුවෙන් එරට ප්‍රාන්ත රැසක ලැව්ගිනි හටගෙන තිබෙනවා.

මේ වනවිට ඇමරිකාවේ ප්‍රාන්ත රැසකම උෂ්ණත්වය සෙල්සියස් අංශක  55 ට ආසන්න බවයි වාර්තා වන්නේ. අධික උෂ්ණත්වය හා සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමට දැඩි බාධා සිදුවන බව ගිනි නිවීමේ අංශ සදහන් කරනවා. ඇරිසෝනා ප්‍රාන්තයේ ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවන භටයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්. අධික උෂ්ණත්වය සමග ජීවිත අවදානමක් මතුව ඇති හෙයින් කුඩා දරුවන් හා වයස්ගත පුද්ගලයින් පිළිබද දැඩි අවධානයෙන් පසුවන ලෙස ඇමරිකා ජාතික කාලගුණ සේවය දැනුම් දෙනවා.

 

 

The post ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට ලැව්ගිනි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG