Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික වර්ෂාව හේතුවෙන් චීනයේ හෙබෙයි ප්‍රාන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑම්  

Add comments

අධික වර්ෂාව හේතුවෙන් චීනයේ හෙබෙයි ප්‍රාන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

උතුරු දිග චීනයේ හෙබෙයි ප්‍රාන්තයට මේ වනවිට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කොට ඇති බවයි වාර්තා වන්නේ. සුලු ගං වතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර නාය යෑමේ අවධානම්ද මතුව තිබෙනවා. හෙබෙයි ප්‍රාන්තයේ නාගරික ප්‍ර දේශවලට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය මිලි මීටර් පනස් තුනකට ආසන්න වන අතර ඊයේ දිනයේ දී පමණක් නාගරික ප්‍ර දේශවලට ලැබී ඇති වර්ෂාපතනය මිලි මීටර් හැත්තැ අට ඉක්මවා ඇති බවයි කාලගුණික අංශ සදහන් කරන්නේ.

 

 

The post අධික වර්ෂාව හේතුවෙන් චීනයේ හෙබෙයි ප්‍රාන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG