Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නීති වලට විරෝධය පා කියුබාවේ උද්ඝෝෂණ  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පනවා ඇති නීති වලට විරෝධය දක්වමින් කියුබානු ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

වයිරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමට කියුබා රජය ප්‍රමාණවත් තරම් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි උද්ඝෝෂකයින් පවසන්නේ. කෙසේ වුවද කියුබාව නිෂ්පාදනය කළ වයිරසයට එරෙහි එන්නතක් පසුගිය සතියේ සිට එරට ජනතාවට ලබා දෙනවා. එවැනි පසුබිමක් තුළ රජයට විරුද්ධව උද්ඝෝෂන ආරම්භ කිරීම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල මැදිහත්වීමෙන් සිදු වන්නක් බවයි කියුබා ජනාධිපතිවරයා චෝදනා කරන්නේ. උද්ඝෝෂණ සාමකාමීව පැවැත්වෙන අතර කියුබාව තුළ මෙවැනි උද්ඝෝෂණ සංවිධානය වන්නේ ඉතාමත් කලාතුරකින් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

The post කොරෝනා නීති වලට විරෝධය පා කියුබාවේ උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG