Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇටම්පිටිය, අම්බලම හංදියේ සිට ගුරුකඳුරයට මාර්ගය කොන්ක්‍රීට් අතුරා ජනතා අයිතියට  

Add comments

කොරෝනා හේතුවෙන් කිසිදු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජය පියවර ගෙන නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ යටතේ  හාලිඇල මැතිවරණ කොට්ඨාසයේ ඇටම්පිටිය, අම්බලම හංදියේ සිට ගුරුකඳුරයට මාර්ගය කොන්ක්‍රීට් අතුරා ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මාර්ගය සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ 66 ක් වැයකර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

The post ඇටම්පිටිය, අම්බලම හංදියේ සිට ගුරුකඳුරයට මාර්ගය කොන්ක්‍රීට් අතුරා ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG