Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික වැසි හේතුවෙන් චීනයේ බොහෝ ප්‍රදේශවලට දැඩි බලපෑම්  

Add comments

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් චීනයේ බොහෝ ප්‍රදේශවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

චීනයට බලපා ඇති ඉන්ෆා සුළිකුණාටුව හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් ද පවතිනවා. ගුවන් ගමන් , වරාය මෙහෙයුම්, දුම්රිය ධාවනය හා පොදු ප්‍රවාහන සේවා ද තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. අයහපත් කාලගුණය පහව යන තෙක් නිවෙස් තුලට වී සිටින ලෙසයි ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ. මධ්‍යම චීනයට පසුගිය සතියේදී ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ද දැඩි බලපෑම් එල්ලවුණා. ඉන් මිය ගිය පිරිස 60කට ආසන්නයි.

 

 

 

 

 

 

The post අධික වැසි හේතුවෙන් චීනයේ බොහෝ ප්‍රදේශවලට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG