ළමයින් යොදාගෙන සිදුකෙරෙන අසභ්‍ය දර්ශන සහිත වීඩියෝපට අන්තර්ජාලයට එක්කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ළමා හා කාන්තා කාර්යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා.
ළමයින් යොදාගෙන සිදුකෙරෙන අසභ්‍ය දර්ෂණ සහිත වීඩියෝපට අන්තර්ජාලයට නිකුත්කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා.
පසුගිය ජුනි මස 17 වනදා සිට ඊයේ දිනය දක්වා එවැනි වීඩියෝපට 17,629 ක් පිළිබද විමර්ශන එම ඒකය මගින් සිදුකරනවා.
The post දරුවන් යොදාගෙන අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කරන පිරිස් අත්අඩංගුවට ගන්න විශේෂ ඒකකයක් appeared first on ITN News.
Post a Comment