Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආසාදිතයින් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

කොළඹ සිට පූනානි දක්වා කොරෝනා ආසාදිතයින් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් මනම්පිටිය කොලකන වාඩිය ප්‍රදේශයේ දී අනතුරට ලක් වුණා. අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට පූනානි දක්වා කොරෝනා රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් හා පොළොන්නරුව මහ රෝහලේ පිරිසිදු කරන කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දස දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

 

 

The post කොරෝනා ආසාදිතයින් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG