Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ ගැටුම් තවදුරටත් උත්සන්න වෙයි  

Add comments

ඇෆ්ගනිස්ථානයේ ගැටුම් තවදුරටත් උත්සන්න කරමින් අයි.එස්.අයි.එස් සහ අල්කයිඩා සටන්කාමීන් එරට තුළ සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ රජයේ හමුදා සහ තලෙයිබාන් සටන්කාමී සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වී තිබෙනවා. මෙම තත්ත්වය තවදුරටත්  උත්සන්න කරමින්  අයි.එස්.අයි.එස් සහ අල්කයිඩා සටන්කාමීන් එරට තුළ සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. තලෙයිබාන් සංවිධානය බලවත් නොවන ප්‍රදේශ ගණනාවකම අයි.එස්.අයි.එස් සහ අල්කයිඩා සටන්කාමීන් තම බලය පතුරුවාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නවතම වාර්තාවෙන් හෙළිව තිබෙනවා. මෙම ත්‍රස්ත කණ්ඩායම් මේ වන විට අදාළ ප්‍රදේශවල පිරිස් ඉලක්ක කරගනිමින් ප්‍රහාර ගණනාවක්ම එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සාමාන්‍ය වැසියන් සිය ප්‍රදේශ අතහැර පලා යමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

 

 

The post ඇෆ්ගනිස්ථානයේ ගැටුම් තවදුරටත් උත්සන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG