විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට අලුතෙන් එකතුවන ව්‍යවසායකයින් වෙනුවෙන් රුපියල් ලක්ෂයක ආධාර මුදලක් ලබාදීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසනවා.
The post විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට එකතුවන ව්‍යවසායකයින්ට රු.ලක්ෂයක ආධාර මුදලක් appeared first on ITN News.
Post a Comment