Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දඹුල්ල ප්‍රදේශයේ වැව් දෙකක් ප්‍රතිසංවර්ධනය කිරීම ඇරඹෙයි  

Add comments

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දඹුල්ල ප්‍රදේශයේ වැව් දෙකක් ප්‍රතිසංවර්ධනය කිරීම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දඹුල්ල නගරයේ පිහිටි සළු අපුල්ලන වැව සංවර්ධනය කෙරෙනවා. ඒ සදහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන සියයක්. ගලේවෙල නගරයේ පිහිටි කලහකැලේ වැව ද ප්‍රතිසංස්කරණය කෙරෙන අතර ඊට වැයකෙරෙන මුදල රුපියල් මිලියන 60 ක්. මෙම සංවර්ධන වැඩසටහ යටතේ මෙම වැව් පූර්ණ අලුත්වැඩියාවකට ලක්කෙරෙන අතර ශරීර සුවතා මංතීරු ද ඊට සමගාමීව ඉදිකිරීමට නියමිතයි.

 

 

 

 

 

 

The post දඹුල්ල ප්‍රදේශයේ වැව් දෙකක් ප්‍රතිසංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG