කිරිබත්ගොඩ පොලිස් වසමේ වේවැල්දූව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හැදුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ ස්ථානයක් පොලීසිය වටලා තිබෙනවා. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
එම ස්ථානයේ තිබී ලේඛන සකස් කිරීමට යොදා ගන්නා මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැණුනා. ව්‍යාජ හැදුනුම්පත්,රියදුරු බලපත්‍ර ඇතුළු ලිපි ලේඛන රැසක් මෙහි සකස් කර ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. සැකකරුවන් මහර අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post වේවැල්දූව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලයි appeared first on ITN News.
Post a Comment