Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

චීනයේ ගොඩනැගිල්ලක්  කඩා වැටීමෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චීනයේ සූජෝ නගරයේ හෝටලයක් පිහිටා තිබූ ගොඩනැගිල්ලකුයි මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත්තේ. අනතුරෙන් පුද්ගලයින් නව දෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් සොයා සහන කණ්ඩායම් රැසක් මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 2018 වසරේදී විවෘත කළ මෙම හෝටලය කාමර 59 කින් යුතු බව සදහන්.

 

 

 

The post චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG