Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ තරුණියක් අත්අඩංගුවට  

Add comments

හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 100 ක් සමග වයස අවුරුදු 26 ක තරුණියක් අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වුණා.

මිද්දෙණිය ප්‍ර දේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය සිය ගමන් මල්ලේ ඉතා සූක්ෂම ලෙස හෙරොයින් සගවා ගෙන සිටි බවයි තලංගම පොලිසිය සදහන් කළේ. ජංගම දුරකතන දෙකක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න බවයි වාර්තා වන්නේ. ඇය මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව තිබෙනවා. සැකකාරිය කහන්තොට ප්‍ර දේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අයෙකු බවද මූලික පරීක්ෂණවලදී හෙළි වුණා.

 

 

 

The post හෙරොයින් සමඟ තරුණියක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG