Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට  

Add comments

ධාවනයේ තිබූ යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් නාවලපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ජීවිතක්ෂයට පත් යතුරුපැදි කරු තම සොහොයුරිය සේවය කරන ඇගළුම් කර්මාන්තශාලාවකට ඇය රැගෙන ගොස් ආපසු පැමිණෙමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා. යතුරුපැදිකරුට සිය යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පෙරලී යාම නිසා මෙම අනතුර සිදුවුණා. කෙසේ වෙතත් යතුරුපැදි කරු ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකරන බවයි නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශය සදහන් කළේ.

 

 

The post යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG