Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපයෝජනයට ලක් වූ ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක නවයක්  

Add comments

අපයෝජනයට ලක් වූ ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක නවයක් පිහිටුවීමට ඊයේ (12) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබනෙවා.

දැනට මෙම සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක් ඇත්තේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ පමණි.

ඒ අනුව පළාත් සියල්ල ආවරණය වන පරිදි රෝහල් ආශ්‍රිතව මෙම ඒකක පිහිටුවීමට නියමිතය.

The post අපයෝජනයට ලක් වූ ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක නවයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG