Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය එරට නව අග්‍රාමාත්‍යවරයා නම් කරයි  

Add comments

නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක ශෙයර් බහදූර් ඩියුබා නම් කර තිබෙනවා.

පසුගිය මැයි 22 වන දින නේපාල පාර්ලිමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඕලි විසුරුවා හරිනු ලැබුවා. විපක්ෂය එම තීරණය අභියෝගයට ලක්කළ අතර එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීතිවිරෝධී බවයි. හිටපු අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඕලිට විරුද්ධව ගෙන ආ දෝශාභියෝගය පරාජය වීමත් සමඟම පාර්ලිමේන්තුව විසිරුවා හැරුණා. නව අග්‍රාමාත්‍ය ශෙයර් බහදූර් ඩියුබා මීට පෙර සිව්වරක් නේපාල අග්‍රාමාත්‍ය ධුරය දරා තිබෙනවා.

 

 

 

The post නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය එරට නව අග්‍රාමාත්‍යවරයා නම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG