Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මංගලගේ මිළ සුත්‍රය ක්‍රියාත්මක වුවා නම් ඉන්ධන මිල ඉහළ දමන්න සිදුවනවා  

Add comments

ඉන්ධන මිළ වැඩි කිරීමෙන් පසු අද දක්වා මාසයක කාලයකදී ලෝක වෙළදපොළේ ඉන්ධන මිළ සියයට දහයකින් ඉහළ ගොස් ඇති පසුබිමක දැන් පවත්නා මිළට හෝ ඉන්ධන ලබා දීමද ජනතාවට ලබා දී ඇති සහනයක් කියලා උදය ගම්මන්පිළ අමාත්‍යවරයා ප්‍රකාශ කළා මංගල සමරවීර මහතාගේ මිළ සුත්‍රය අද ක්‍රියාත්මක වුවා නම් මීට වඩා ඉන්ධන මිල ඉහළ දමන්න සිදුවනවා කියලයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ.

 

The post මංගලගේ මිළ සුත්‍රය ක්‍රියාත්මක වුවා නම් ඉන්ධන මිල ඉහළ දමන්න සිදුවනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG