රැකියා ස්ථානයට වාර්තා කිරීම සඳහා කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට ඇමෙරිකාවේ ප්‍රමුඛපෙලේ සමාගම් රැසක් තීරණය කර තිබෙනවා.
නෙට් ෆ්ලෙක්ස් , ඇපල් , ගූගල් සහ ෆේස්බුක් යන සමාගම් ඇතුළු තවත් ප්‍රධාන ආයතන ගණනාවක් තම සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා. මෙතෙක් එම එන්නත් ලබාගත් පුද්ගලයින්ට නිවසේ සිට තම රාජාකාරි ඉටු කිරීමටයි අවසර ලබාදී තිබෙන්නේ. එමෙන්ම මුඛ ආවරණ පැළදීම ද අනිවාර්ය කිරීමට සැළසුම් කර තිබෙනවා. ඩෙල්ටා වයිරස් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරයාම මෙම තීරණයන්ට හේතුවී තිබෙනවා.
The post ඇමෙරිකාවේ සමාගම් රැසක් රැකියා ස්ථානයට පැමිණීමේදී එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කරයි appeared first on ITN News.
Post a Comment