Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොතලාවල විශ්වවිද්‍යාල පනතෙන් නිදහස් අධ්‍යාපනයට කිසිදු හානියක් නැහැ  

Add comments

කොතලාවල විශ්වවිද්‍යාල පනතෙන් නිදහස් අධ්‍යාපනයට කිසිදු හානියක් සිදු නොවන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. මේ වන විට එම පනත සදහා ප්‍රධාන සංශෝධන 14 ක් සහ සුළු සංශෝධන විසිපහක් සිදුකර ඇති බවයි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා පවසන්නේ. ස්වාධීන රූපවාහිනි තීරණය දේශපාලන වැඩසටහනේදී මෙම අදහස් පළකෙරුණා.

 

The post කොතලාවල විශ්වවිද්‍යාල පනතෙන් නිදහස් අධ්‍යාපනයට කිසිදු හානියක් නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG